Call 076 912 3838
071 209 7744
 Already registered? Log in
Home
ප්‍රධාන පිටුව
Our Service & Fees
අපගේ සේවාව සහ අයකිරීම්
How It Works
ක්‍රියාත්මක වන ආකාරය
Register
ලියාපදිංචි වීම
Payment Proofs
මුදල් ගෙවීම් සනාථ කිරීම
Registered teachers
මාරුවීම අපේක්ෂිත ගුරු භවතුන්

We have been informed that some teachers are getting fake telephone calls from different persons using our web site name to fraud money. Please be thoroughly aware that any phone call or message from any other number than the two numbers mentioned in the web site is not from gurumaru.com and any monitory transaction you do with other than any means mentioned in our web site is not our responsibility.

අප වෙබ් අඩවියේ නම සදහන් කර දුරකථන ඇමතුම් ලබා දී, ව්යාජ ලෙස මුදල් ලබාගන්න පුද්ගලයන් ගැන අප වෙත තොරතුරු ලැබී ඇත, අප වෙබ් අඩවියේ සදහන් දුරකථන අංක දෙක මගින් හැර වෙනත් කිසිදු දුරකථන අංකයකින් ලැබෙන ඇමතුම් අප වෙබ් අඩවියෙන් නොවන අතර මෙම වෙබ් අඩවියේ සදහන් ගිණුම් අංකයට බැරකරන මුදල් හැර අනෙක් කිසිම ආකාරයකින් ඔබ වෙනත් අයෙකුට ගෙවන මුදල් ගැන අප කිසිදු වගකීමක් දරනු නොලැබේ.

NO hidden Charges, no time limit, Just Rs.1000 for all the time

A/L 2018 - ICT Group Classes. By Mrs. Nayomi at Bright Education Center near Damro Showroom Kegalle. Contact- 0710873957

How to get our service/අපේ සේවාව ලබාගන්න ආකාරය

It's easy.....

1). Look for a suitable transfer in registered teachers' list

2). If found one, register in our site and call us to get the contacts details of the selected one.

3). contact the teacher and arrange your transfer.

 

4). if not found a suitable teacher. register in our site so the other transfer seekers will see your details and contact you in the future.

 

 

1). සුදුසු ගුරුභවතකු ලියාපදිංචි වී සිටීදැයි බලන්න

2). සුදුසු අයෙක් සිටී නම් ඔබ අප වෙබ අඩවියේ ලියාපදිංචි වී ගුරු භාවතාගේ දුරකථන අංකය ලබා ගැනීමට අපව අමතන්න

3). අදාල ගුරු භාවතා සමග මාරුවීමේ ඉදිරි කටයුතු සැලසුම් කරන්න

 

4). සුදුසු අයකු ලියාපදිංචි වී නොමැති නම ඔබ අප අඩවියේ ලියාපදිංචි වීම මගින් මාරුවීම් සොයන බොහෝ දෙනෙකු ඔබගේ තොරතුරු කියවා ඔබව අමතනු ඇත

 

 

Visitors:21766