Call 076 912 3838
071 209 7744
 Already registered? Log in
Home
ප්‍රධාන පිටුව
Our Service & Fees
අපගේ සේවාව සහ අයකිරීම්
How It Works
ක්‍රියාත්මක වන ආකාරය
Register
ලියාපදිංචි වීම
Payment Proofs
මුදල් ගෙවීම් සනාථ කිරීම
Registered teachers
මාරුවීම අපේක්ෂිත ගුරු භවතුන්

Our service & fees / අපගේ සේවාව සහ අයකිරීම්

Our service is to act as a mediator to find suitable mutual transfers to teachers in sri lanka.

Gurumaru.com gets registered teachers expecting transfer to any province, zone and district for both provincial and national schools. The transfer seekers who visit the web site can contact teachers personally and arrange the mutual transfer if they found a correct match from the registered teachers' list. if not they can register and display their information on website for others to see.

 

 

 


අප වෙබ් අඩවිය මගින් මාරුවීම් අවශ්‍ය ගුරුභවතුන් ලියාපදිංචි කර ඔවුන්ගේ තොරතුරු වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරනු ලැබේ. සුහද මාරු සොයන්නන් ඔබව අමතනු ඇත. ඔබට ගැලපෙන සුහද මාරුවක් දැනටමත් ලියාපදිංචි වී ඇතිනම් අදාල ගුරු භාවතාට පෞද්ගලිකවම සම්බන්ද කරගැනීමට ඔබට පුළුවන.

 

 

 


Registration Fee : Rs. 1000

No any other fees and no time limit. we will display your transfer details in our registered teachers list.

 


ලියාපදිංචි ගාස්තුව : Rs. 1000

Rs. 1000. ක ලියාපදිංචි ගාස්තුව ගෙවීම තුලින් ඔබගේ මාරුවීම් තොරතුරු අපගේ වෙබ් අඩවියේ පලකරගත හැක. ඔබගේ තොරතුරු ඕනෑම කාලයක් වෙබ් අඩවියේ තැබිය හැක. මාරුවීම් සොයා වෙබ් පිරික්සන ගුරු භවතුන් ඔබව අමතනු ඇත. වෙනත් කිසිදු අයකිරීමක් නොමැත